
ඕනේම දෙයක් ආවාට ගියාට බාවිතා කිරීමෙන් අහිතකර ඵල විපාක විදින්න වෙන බව ඔයාලා අත්දැකීමෙන් දන්නවා ඇති. ඉතින් මේ වෙන කොට ජීවිතේ කොටසක් වෙලා තියන පරිගණකයත් ආවාට ගියාට පරිහරණයෙන් දීර්ඝකාලීන ආබාධ ඇති වෙන්න පුලුවන් බව පරීක්ෂණ මගින් සොයාගෙන තියනවා.
ඉතින් මෙහිදී යතුරු පුවරුවේ පිහිටීම, මොනිටරයේ පිහිටීම හා පරිශීලකයාගේ ඉදගැනීමේ පිලිවෙල , කියන කරුණු ටික කෙටියෙන් පෙන්නුම් කරනවා. පහල වීඩියෝව බලන්න.