About

 icom4ever.blogspot.com   
    මේක තමයි අපේ ලිපිනය

අපේ ප්‍රධාන අරමුණ පරිඝණක භාවිතය, අන්තර්ජාල භාවිතය , ජංගම දුරකථන භාවිතය වැනි අවස්ථාවලදී ඇතිවන ගැටලු මේවා භාවිතා කරන ආකාරය මුල සිට අගට පැහැදිලිව ඉදිරිපත් කිරීමයි.
 
අද ලෝකය ඉතාමත් දියුණු අතට හැරී යන බැවින් පරිඝණක දැනුම ඉතා වැදගත්.
එය භාවිතා කර හරි දේ පමණක් කිරීමට අප උපදෙස් දෙන්නෙමු.

මෙම සියලු කරැණු සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරන අතර ඉංග්‍රීසි භාෂෘවද තරමක් දුරට භාවිතා කෙරේ.

මෙහි ඇති සියලු ලිපි  English පිටපතකින්ද යුක්ත වීම විශේෂ කරැණකි.

දිගටම අප හා එක්වන්න.

                                         ඔබට ජය........!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!