" වචනයෙන් පිටකළ නොහැකි මහා ගුණ සමුදායකින් පිරි
අපේ අම්මයි, තාත්තයි අපිට හැමදාම පුජනියයි
ඒ ආදරය අම්මව මුල්කරගෙන
බුදු පුතෙකුගේ හිතින්, මුවින්
ඔබ හමුවට ගෙන එන ආකාරයයි අම්මා
සන්සුන් මනසකින් අසන්න
දැනේවි පෙනේවි ඔබට ඔබේ රත්තරං අම්මා "
මානකදුරේ පඥ්ඥසාර හිමියනි ඔබ ඇසුර අප ලද භාග්‍යකි.
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා..............!!
-------------------------------------------------------------------------------------------------------