දැන්වීමක් නොමිලේ පලකරමු


 දැන්වීම් පල කිරීමෙන් අප සතු ඕනෑම දෙයක් ඉක්මනින් විකුණා ගැනීමට හැකියව ඇත,
නමුත් දැන්වීම් පලකිරීමේදී විශාල ලෙස මුදල් වියදම් කරමින් දැන්වීම් පලකර වැඩක් නැත.
උදාහරණයක් ලෙස පත්තර,රූපවාහිනී,ගුවන්විදුලි වලින් තමන් සතු දෙයක් විකිනීමට දැන්වීමක් පලකිරීමේදී විශාල මුදලක් ගෙවිය යුතුය.
නමුත් කිසිදු මුදලක් වියදම් කිරීමෙන් තොරව නොමිලේ දැන්වීම් පලකිරීමට අන්තර්ජාලය යොදාගත හැකිය.

මේ සදහා වැයවන්නේ අන්තර්ජාල (data) ගාස්තු පමණි.
 
අද වැඩි පිරිසක් අන්තර්ජාලය භාවිතාකරමින් තමන්ට අවශය දෑ මිලදී ගැනීම සිදුකරයි. එමනිසා අපගේ භාණ්ඩ විකිණීමට ඇති ඉඩකඩ වැඩිය.

බොහෝ දෙනාට තවමත් තනිවම දැන්වීමක් සාදා අන්තර්ජාලයට නිකුත් කිරීමට දැනුමක් නැත.
~අප කියා දෙන්නෙමු~
නොමිලේ දැන්වීම් පලකල හැකි ක්‍රම :-
  • facebook වැනි සමාජ ජාල වෙබ්අඩවි මගින්
  • ikman , Srilankasale , wow..... ආදී වෙබ්අඩවි මගින්

mobile phones , computers , computer parts. . . . . වැනි දෑ විකිණීමටනම් තමන්ගේ facebook ගිනුමේ friend list එකේ හැමොටම මේ ගැන දැනුම්දීමට අදාල photo එක සාදා tag කිරීමෙන් නොමිලේ දැන්වීම් ප්‍රචාරය කලහැක.
තවද, පහතින් ලබදෙන ඕනෑම site එකකින් නොමිලේම දැන්වීමක් පලකර ගත හැකිය.

උදාහරණයක් ලෙස,
ඉහතින් සදහන් කල ikman.lk හි දැන්වීමක් පලකරන ආකාරය බලමු. (mobile phone එකකින් පවා පිවීසීමට හැකියාව ඇත)
 
පලමුව www.ikman.lk යන්න.

[ඔබට දැන්වීමක් නැරඹීමට අවශය නම්,එය ලබා ගැනීමට අවශය දිස්ත්‍රිකය,නගරය,තෝරා අදාල භාණ්ඩයේ නම search කිරීමෙන් භාණ්ඩ list එකක් ලබා ගත හැකියි.]

Post add click කරන්න.
අදාල ොරතුරැ ලබා දෙන්න.
Brand,Adtitle,Price.......
Photos දාන්න.[වාහනයක් විකිනීමේදී වාහනයේ number තහඩුව නොමැතිව photo දමන්න.]






 

 






අවසානයේදී password එකක් ලබාදී ඔබගේ දැන්වීම ආරකෂා සහිතව පලකල හැකිය, වෙනස්කිරීමක් කිරීමට අවශය නම් password එක ලබාදී edit කිරීමේ හැකියාවද පවතී.

මේ ආකාරයට අනෙක් වෙබ්අඩවි වලද නොමිලේ දැන්වීම් පල කිරීමෙන් ඔබගේ භාණ්ඩ ඉක්මනින් හා පහසුවෙන් විකුණාගන්න.
----------------------------------------------------------------------------------------
ඔබගේ අදහස් පහනින් දාන්න.....(නම ලියලා දාන්න / register වෙන්න ඕනේ නෑ)