IDM (Internet Download Manager)
මේ software එක හැමෝම දන්නවත් ඇති,කියලා හිතනවා.
නියම වැඩේ තමයි මේකෙන් පුලුවන් පරිගණකයෙන්,අන්තර්ජාල භාවිතයෙදී විවිධ වෙබ් අඩව් වල දර්ශනය වන වීඩියෝ කෙලින්ම download කිරීමට.
උදහරණයක් ගත්තොත් මේකෙන් Youtube හි අපට අවශය ඕනෑම video එකක් download කරගත හැකියි. මේ සදහා video එක play විය යුතුය. එය පටන්ගත් පලමු තත්පරයේම අපට අදාල video හි download button එකක් මෙම මෘදුකාංගයෙන් ලබාදේ. එය click කිරීමෙන් අපට අවශය quality එකකට video එක download කරගත හැක.

ඉහතින් සදහන් කලේ මෙම මෘදුකාංගයේ ඇති ප්‍රධානතම ක්‍රියාවකි. එනම් ඔබ යන ඕනෑම site එකක play වෙන video එකක් මෙමගින් download කරගත හැකිය.
තවද, ඔබට අවශ්‍ය songs,softwares,.... ආදී ඕනෑම file එකක් download කිරීමේදී මෙම මෘදුකාංගය ඔස්සේ speed download කරගත හැකිය.
මෙහිදී download files crash වන අවස්ථා බොහෝ දුරට අඩුය. අපට ඕනෑම අවස්ථාවක download වන files එක තෝරා pause කිරීමේ හැකියාවද ඇත.
අන්තර්ජාලය භාවිතා කරන්නන් IDM හි වටිනාකම හා වැදගත්කම හොදින් දන්නා කරැණකි.
කෙසේ නමුත් මෙම මෘදුකාංගය එම අදාල සමාගම මගින් ලබා දෙන්නේ 30 days trial මෘදුකාංගයක් ලෙසය. ඉන්පසු එය මිලදීගත යුතුය.
මෙහිදී අප ලබාදෙන IDM crack file එක මගින් IDM එක registered වේ.

(මෙම crack file එක 100% වැඩ කරන අතර virus,Keylogger වලින් තොර එකක් බවද පවසා සිටිමි.)
පහතින් ගොස් අදාල සමාගම මගින් ලබා දෙන අලුත්ම IDM Version software එක download කර ගන්න.

අප ලබා දෙන IDM crack file එක හා key එක පහතින් ලබා ගන්න.
crack :-
පහතින් ගොස් අදාල සමාගම මගින් ලබා දෙන අලුත්ම IDM Version software එක download කර ගන්න.

අප ලබා දෙන IDM crack file එක හා key එක පහතින් ලබා ගන්න.
crack :-
Serial Key එක ගන්න
- IDM crack file එක දැමීමට අකමැති නම් software එක expire වුන දින සිට පහතින් අප ලබාදෙන serial keys යොදාගනිමින් IDM දිගටම use කරන්න. (පරිගනකය on වූ සෑම අවස්තාවකදීම මෙම serial key එක ලබා දිය යුතු අතර එවිට Internet connection එකද disconnect වී තිබිය යුතුය.)
IDM පරිගනකයට Install කරගන්නා ආකරය:-
- Downoad කරගත් IDM software එක Install කරගන්න.
- Taskbar හි ඇති IDM ලකුණ right click කර exit කරන්න.
- දැන් අප ලබාදුන් IDM crack file eka copy කර IDM install වූ ස්ථානයට ගොස් past කරන්න.
- Ex:- C:\Program Files\Internet Download Manager
- දැන් IDM software එකට යන්න. (Start>All progamme>Internet download mannager>IDM)
- දැන් dialog box එකක් ලැබුනොත් පමනක්, serial key එකට හැර අනෙක් ඒවාට ඕනෑම අකුරක් type කරන්න. (serial key එක ලබාදුන් note pad හි ඇත.)
*[මෙහි new version එකක් නැවත update කලපසු මෙම crack file එක නැවත දැමීම අවශයවේ.]
පියවර සහිතව Install කරන ආකාරය Screen shots ගන්න. Screen shots
මෙම software එක අපගේ web browser වලට add කර ගන්නා ආකාරය:- (බොහෝ දුරට මෙය Auto add වේ.)
- Crome :- Settings > Extentions > Enable IDM
- Firefox :- Tools > Add-ons > Extentions > Enable IDM
දැන් Youtube වෙත ගොස් video එකක් click කරන්න, එවිට IDM download button එක තිරයේ උඩ දකුණු දෙසින් පෙන්වයි. එය click කර අපට අවශය quality එක ලබාදිය යුතුය.
(quality list එක සමහර videos වලට පමනක් පෙන්වයි.)
[සාමන්‍යය videos වල mp3 එක පමණක් ලබාගැනීමටද මෙම software එකට හැකියාව ඇත.]
ඉන්පසු download box එකක් දිස්වේ. එයින් file එකෙහි size එකද පෙන්වන අතර start download click කිරීමෙන් file එක download වේ.
ඉන්පසු download box එකක් දිස්වේ. එයින් file එකෙහි size එකද පෙන්වන අතර start download click කිරීමෙන් file එක download වේ.
මෙහි ක්‍රියාකාරිත්වය ඔබම නිරීකෂණය කර බලනවිටදී මෙහි ක්‍රියාවලිය ඔබට හුරුවේ.