Gmail ගිණුමක් සාදා ගනිමු







පලමුව www.google.com පිවිසෙන්න.
එහි ඇති Gmail click කරන්න.
Creat new account click කරන්න.
User name එක සදහන් කිරීමේදී දැනට භාවිතයේ නැති නමක් සදහන් කල යුතුය. ඔබගේ නමටම Email එක සාදාගත හැකි අවස්ථාව අවස්ථාව බොහෝ දුරට අඩුය.
උදා :- saman@gmail.com
මෙසේ භාවිතා කල පසු නැවත  Google සමාගමේ Gmail හි saman යොදා email account එකක් සෑදීමට හැකියාවක් නැත.
කෙසේ නමුත් මතක තියා ගත හැකි කෙටි නමක් භාවිතා කරන්න.
උදා :- 119saman@gmail.com ලෙස නමට ඉදිරියෙන් හෝ පසු පසින් ඉලක්කමක් හෝ "." භාවිතා කරමින් valued username එකක් යොදන්න.

 

 Password එක යෙදීමේදී ඔබට මතක සිටින එකක් භාවිතා කරන්න. එය පහත පරිදි සාදා ගන්න.
  • අඩුම වශයෙන් අකුරැ 8කින් සමන්විත වීම.
  • Capital letterඑකක් හා Nmuber එකක්වත් තිබීම.
  • තමන්ගේ නම,123456, ආදී වශයෙන් පහසු වචන භාවිතා නොකිරීම.
දුරකථන අංකය ලබා දීමෙන් Gmail ගිණුම සාදා ගැනීමට පහසුය. තවද මෙය යෙදීමෙන් අපGmail ගිණුම ආරක්ෂා සහිත ේ.

 පහත Screen shots අනුව form එක fill කරන්න.

 
Screen shots ටික පේන්නැද්ද ? එකපාර download කරගන්න.
Gmail ගිණුම හදලා ඉවරයි.

-----THE END----
ඔබගේ අදහස් පහනින් දාන්න.....(නම ලියලා දාන්න / register වෙන්න ඕනේ නෑ)