
එහි ඇති Mail click කරන්න.
Creat new account click කරන්න.
Creat new account click කරන්න.
User
name එක සදහන් කිරීමේදී දැනට භාවිතයේ නැති නමක් සදහන් කල යුතුය. ඔබගේ නමටම
Email එක සාදාගත හැකි අවස්ථාව අවස්ථාව බොහෝ දුරට අඩුය.
උදා :- saman@yahoo.com
උදා :- saman@yahoo.com
මෙසේ භාවිතා කල පසු නැවත Yahoo සමාගමේ Ymail හි saman යොදා email account එකක් සෑදීමට හැකියාවක් නැත.
කෙසේ නමුත් මතක තියා ගත හැකි කෙටි නමක් භාවිතා කරන්න.
උදා :- 119saman@yahoo.com ලෙස නමට ඉදිරියෙන් හෝ පසු පසින් ඉලක්කමක් හෝ "." භාවිතා කරමින් valued username එකක් යොදන්න.
කෙසේ නමුත් මතක තියා ගත හැකි කෙටි නමක් භාවිතා කරන්න.
උදා :- 119saman@yahoo.com ලෙස නමට ඉදිරියෙන් හෝ පසු පසින් ඉලක්කමක් හෝ "." භාවිතා කරමින් valued username එකක් යොදන්න.
Password එක යෙදීමේදී ඔබට මතක සිටින එකක් භාවිතා කරන්න. එය පහත පරිදි සාදා ගන්න.
- අඩුම වශයෙන් අකුරැ 8කින් සමන්විත වීම.
- Capital letterඑකක් හා Nmuber එකක්වත් තිබීම.
- තමන්ගේ නම,123456, ආදී වශයෙන් පහසු වචන භාවිතා නොකිරීම.
පහත Screen shots අනුව ඉදිරියට කරගෙන යන්න.