
නොමිලේ ෆයිල් කවරයක් ගෙදරටම ගෙන්ව ගන්න පුලුවන් ක්‍රමයක් තමයි මේක. ෆයිල් කවරයක් කිව්වට මේකට CD,Books,Leaflets..... ඇතුලත් වෙනව.
පිටරට සමාගම් මගින් ඔවුන්ගේ සංවිධාන පිළිබදව විස්තර ඇතුලත් (FREE INFO KIT) පොත් කට්ටලයක් සමග ෆයිල් කවරයක් එවනව.
මේක අපිට ගෙදරටම ගෙන්ව ගන්න පුලුවන් ලේසියෙන්ම. මුලිනම ඔවුන්ගේ වෙබ් අඩවියට ගිහින් අපේ Address එක හරියටම type කරලා order කරාම හරි.
කැමති ෆයිල් කවරයට අදාල වෙබ් අඩවියට යන්න : -
- HAPPINESS (Link එකට ගිහින් SKIP AD click කරන්න.)
- HUMAN RIGHTS (Link එකට ගිහින් SKIP AD click කරන්න.)
මුලින්ම Country එක Srilanka දීල Position/Occupation කැමති එකක් දෙන්න.
දැන් order වලට ගිහින් Name , Email , Address ..... හරියටම type කරන්න. PostalCode එක හරියටම දාන්න.
ඔක්කොම හරියට පුරවලා Submit කරන්න.
දැන් වැඩේ හරි දින 30කින් වගේ ෆයිල් එක ගෙදරටම එයි.
================================================